උත්සව සඳහා යම් සීමාවන් ට යටත්ව ලැබුණු නිදහස අවභාවිත කරන්න එපා

Share:
විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව සඳහා යම් සීමාවන් ට යටත්ව ලැබුණු නිදහස අවභාවිත නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා ඉල්ලා සිටී. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ, මේ වන විට බොහෝ තැන්වල විවාහ මංගල උත්සව සඳහා පුද්ගලයින් 150 ට වැඩි පිරිසක් සහභාගී කරවාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවය. විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන්

from GOSSIP NEWS https://ift.tt/3BxuqRe
via https://tamil244.blogspot.com/

No comments