සම්බා සහ කීරි සම්බා හාල් මිල ලබන සතියේ සිට පහල දමනවා - මහින්දානන්ද අලුත්ගමගේ

Share:
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කලේ සම්බා සහ කීරි සම්බා හාල් මිල ලබන සතියේ රුපියල් 50 ත් 75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. හාල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද ක

from GOSSIP NEWS https://ift.tt/2UULBf5
via https://tamil244.blogspot.com/

No comments