එම නිල් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින අතර, එය පරීක්ෂා කිරීම සඳහා අද (30) දින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ තිබුණි. එහිදී එය එම ආයතනයට භාරදීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර ඇති අතර, බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කරන බවය.
from GOSSIP NEWS https://ift.tt/3j3lafb
via https://tamil244.blogspot.com/
No comments