ජාතික රෝහලට තවත් කොටසක් අගමැති අතින් එකතුවේ

Share:
ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (29) පෙරවරුවේ අගමැති තුමන් අතින් විවෘත විය.  දැඩි සත්කාර ඒකක ඇඳන් 13කින් සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ. නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ග

from GOSSIP NEWS https://ift.tt/3BQCZXn
via https://tamil244.blogspot.com/

No comments