විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා . එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කා
from GOSSIP NEWS https://ift.tt/3hSFwIK
via https://tamil244.blogspot.com/
No comments