දේවානිට ජනතාව හූ කියයි - එන්න එපා ආය මේ පැත්තට

Share:
මීගමුව ප්‍රදේශයේ පිහිටි නිකල්ස් මාකස් ක්‍රීඩාංගණයේ පෞද්ගලික ව්‍යාපාරිකයකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා මීගමුවේ කුට්ටිකාඩු ප්‍රදේශයට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද පැමිණ තිබුණේ ඊයේ (17) දිනයේ දී. මෙම අවස්ථාව සඳහා ගම්පහ අඩවි වන නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියද පැමිණ සිටි අතර එහිදී ඇයට ප්‍රදේශව

from GOSSIP NEWS https://ift.tt/3xJG218
via https://tamil244.blogspot.com/

No comments