ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ගැඹුරු මුහුදේ 100m ක් කිමිදී නව වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි නැගෙනහිර නාවික විධානය කොමාණ්ඩර් නිශාන්ත බාලසූරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරු ලෙස කටයුතු කල බල නැවි කිමිදුම් ඩබ්.ඩබ්.එන්.පී. සඳරුවන් පසුගියදා සමත් වුණා. එවන් ගැඹුරකට කිමිදුණ ප්‍රථම පුද්ගලයන් වශයෙන් නාවික හමුදාව ඉතිහාසයට එක් විය. මාස ගණනාවක් සිදු කළ ශාරීරික හා මානසික පෙර
from GOSSIP NEWS https://ift.tt/2UrikZ2
via https://tamil244.blogspot.com/
No comments