ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර යමින් සිටි කාන්තාවකගේ පවුම දෙකහමාරක් බරැති රන් මාලයක් පැහැරගෙන, ඒ වෙනුවට ව්‍යාජ මාලයක් දී දෙදෙනෙකු පළා ගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා. කෑගල්ල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසා
from GOSSIP NEWS https://ift.tt/3ruW1hj
via https://tamil244.blogspot.com/
No comments