බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද (13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. කොස්හේන්ගම ,හේවාහින්න, අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි නන්දසිරි බෝවත්ත නමැති 72 වියේ පසුවන කෝවිඩ් රෝගියෙකු මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙනවා. &n
from GOSSIP NEWS https://ift.tt/2TWNPu3
via https://tamil244.blogspot.com/
No comments