රජයට පොහොර ගේන්න මුදල් නැති නිසා කාබනික පොහොර ගන්න කියා ගොවියාට කිව්වා (Audio)

Share:
වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100 ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300 ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130  සිරවී තිබෙනවා. අපේ වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා සිටින්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300 ක පමණ මුදලක්. ඒ අනුව දැනට අපට ගෙවන්න ත

from GOSSIP NEWS https://ift.tt/3xE8XUg
via https://tamil244.blogspot.com/

No comments