කොවිඩ් මැඩලීම ගැන ජ‘පුරෙන් ගෙනා යෝජනාවලිය ලොව හොඳම යෝජනා 5 අතරට (Video)

Share:
ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා සිදුකල තරඟකාරී වැඩසටහනකින් පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කල යෝජනාව හොදම යෝජනා 5 අතරට එක්වී තිබෙනවා.   මෙම යෝජනාවලිය පසුගිය වසරේ දෙසැම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා ශෛයිල ජෛයිව විද්‍යා අංශය ඉදිරිපත් කර තිබෙනවා.    ඒ

from GOSSIP NEWS https://ift.tt/3ecoXoY
via https://tamil244.blogspot.com/

No comments