සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා කළා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 38 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර
from GOSSIP NEWS https://ift.tt/3zyOssT
via https://tamil244.blogspot.com/
No comments