වාහන 3000 ක් අඩු රේගු බද්දක්

Share:
ඩබල් කැබ් මාදිලියේ වාහනවලට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් ඒ සඳහා ‘සිංගල් කැබ්’ මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු මුදලක් අය කරගැනීම නිසා පසුගිය කාලයේ දී එක වාහනයකින් රුපියල් ලක්ෂ 10 බැගින් රජයට පාඩුවක් සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදුකළ නිරීක්ෂණයකට අනුව අනාවරණය වී ත

from GOSSIP NEWS https://ift.tt/3kKQrGe
via https://tamil244.blogspot.com/

No comments