ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේය. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත. එම මැණික් පොකුර කැරට් මිලියන දෙකයි දශම 5 ක් නැතිනම්, කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත බවටයි අනාවරණය කර ඇත්තේ. තම නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමා
from GOSSIP NEWS https://ift.tt/3f1duJ3
via https://tamil244.blogspot.com/
No comments