ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත අවදානමක් ඇති රටක් බවට රටවල් 20කින් නම් කර ඇති අතර ඔවුන් විසින් සිය ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තහනමක්ද පනවා ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිනවා. කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය,
from GOSSIP NEWS https://ift.tt/3BPtSWP
via https://tamil244.blogspot.com/
No comments