" මම 1975 වර්ෂයේදී මැලේසියාවේ පිහිටි බ්‍රිතාන්‍යය සමාගමක රැකියාවට ගියා. ඒ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සංස්ථාවේ සේවයේ යෙදී සිටීමෙන් අනතුරුවයි. මම එහෙ යනකොට පරිගණක දැනුමක් සමගයි ගියේ. නමුත් අපි මැලේසියාවට යනකොටත් එයාලා දියුණු වෙමින් පවතින රටක්. ඒ වෙනකොට ශ්‍රී ලංකාව සිදුකරලා තිබුණ දේවල් දිහා එක්ක බලනකොට අපි හිටිය තත්ත්වේ එයාලට හිතාගන්නවත් බැහැ. කෙටියෙන්ම කිව්වොත් ඒ වෙන්කොටත් මැලේසියාවේ
from GOSSIP NEWS https://ift.tt/3BKLyTG
via https://tamil244.blogspot.com/
No comments