සමජයේ විනය සෑදීම සදහා අවුරුදු 18න් ඉහළ සිවිල් පුරවැසියන්ට හමුදා පුහුණුව ලබා දීමට පෙර පොලීසියේ විනය සැකසීමට ඇමති සරත් වීරසේකර මහතා පියවර ගතයුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ තම ප්‍රශ්න විසඳා ගැනීමට පොලීසිය වෙත යන අසරණ ජනතාවට පොලීසිය තුලදී විවිධ හිංසනයන්ට මුහුණ දීමට සිදුවන බවයි. ඒ පිළිබඳව සරත් වීරසේකර මහතාට කි
from GOSSIP NEWS https://ift.tt/3eOIjRn
via https://tamil244.blogspot.com/
No comments