වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයින් හට හමුදා පුහුණුවක් ලබා දිය යුතුයි - සරත් වීරසේකර

Share:
පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා වර්තමානයේදී මෙරට පුද්ගලයින්ගේ විනය පිරිහීමට ලක්වී ඇති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා හමුදා කඳවුරක් තුළ පුහුණුවක් ලබා දිය යුතු බව යි. වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයින් හට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට තමන් මීට පෙර පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ කළ බවත් එහි දී තමන්ට

from GOSSIP NEWS https://ift.tt/3Bf5xK3
via https://tamil244.blogspot.com/

No comments