දින 16ක බිළිඳියට කිරි සමග මුසු කර වස දුන් අම්මා අත්අඩංගුවට

Share:
හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි මව් කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්. මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර සැකකාර මව දිනපතා බිලිඳියට දොවා මව්

from GOSSIP NEWS https://ift.tt/3kHZjfL
via https://tamil244.blogspot.com/

No comments