රුපියල් කෝටි 10කට අධික වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රාවක් මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් 3 දෙනකු සමඟ යාපනය ප්‍රදේශයේ දී අද (12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම යාත්‍රාවේ කේරල ගංජා 345kg ක ප්‍රමාණයක් තිබී ඇති අතර, මොවුන් මේවා ගොඩබිම වෙත රැගෙන යමින් තිබූ බවද නාවික හමුදාව පවසනවා. අනලතිව් දූපත් ආසන්නයේ මුර සංච
from GOSSIP NEWS https://ift.tt/3xzXh50
via https://tamil244.blogspot.com/
No comments