අගෝස්තු මස පළමුවන දා සිට පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනම්

Share:
අගෝස්තු මස පළමුවන දා සිට අප රටේ සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බවත්, එම ලන්ච්ෂීට් භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනම් කිරිමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට

from GOSSIP NEWS https://ift.tt/3B2x80D
via https://tamil244.blogspot.com/

No comments