සෙන්සවේරියා එහෙමත් නැතිනම් snake Plant

Share:
 අද ඔබට මම කියන්න යන්නේ හරි අපුරු පැලෑටියක්  ගැන ..මම මෙහෙම පටන් ගන්නම්..ඔබට මතක  ඇති පසු ගිය කාලයේ පාර්ලීමෙන්තු  මන්ත්‍රී වරයෙක් කිව්වා ඔක්සිජන්  කන්නද කියලා.. හැබැයීතින් පුදුම වෙන්න ඔනෙත් නෑ.මොකද   ගොඩාක් මිනිස්සු වැඩ කරන විදිය දැක්කාම ඔව්න්ගේ උගත් මට්ටම් තමයි ඉතින්..හරි අපි ඒවා අමතක කරමූ  අපි ඔනම කෙනෙකුට  ආහාර හා ජලය නොමැතිව දින දෙක තුනක් හෝ අපට

from GOSSIP NEWS https://ift.tt/3zzkCVT
via https://tamil244.blogspot.com/

No comments