පාර්ලිමේන්තුවේ විරෝධය (PHOTOS)

Share:
ඉන්ධන මිල වැඩි කිරීම සහ ජිවන වියදම ඉහළ යාමට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා.  මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න අසනු ලබන අවස්ථාවේදී ඔවුන් මෙලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය ආරම්භ කරනු ලැබුවා. රජය අපහසුතාවය පත් කිරීම සඳහා විවිධ සටන් පාඨ හුවා දක්වමින් සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන

from GOSSIP NEWS https://ift.tt/3gRHd7w
via https://tamil244.blogspot.com/

No comments