මම එයාව Marry කලේ එයාගේ සල්ලි වලට තියෙන ආසාව නිසා

Share:
මේනකා මධුවන්ති කලා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. කොහොම වුණත් දැන්නම් මේනකා වැඩිය පෙන්න නෑ. වැඩිය පේන්න නැති හේතුව විදියට මේනකා කියන්නේ මේවගේ කතාවක්..... ”මට පහුගිය කාලයේම ලැබුණේ  ඒකාකාරී චරිත.ඉතින් මට වෙනසක් ඕන වුණා.පිටපත් දෙක තුනක්ම ලැබුණත් ඒ හැම චරිතයක්ම මම කලින් කරපු චරිත වගේ. ඒ නිසා මම තීරණය කලා මම පුංචි තිරයෙන් ටිකක් පිටිපස්සට වෙනවා කියලා......&qu

from GOSSIP NEWS https://ift.tt/3gO4jMc
via https://tamil244.blogspot.com/

No comments