බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට කැඳවා ඔහුට ද බැරිනම් ලේලිලා පිරිස හෝ කැදවාගෙන රට ගොඩ දමන්න - JVP හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

Share:
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ආර්ථිකය ගොඩදැමීමට නම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණිය යුතු යැයි පවසන පුද්ගලයන් නොකියා කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ෆේල් බව නොවේද යන්නයි. මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත් පැවසූ ඔහු ඉදිරියේදී තවත් හේතුවක් හදාගෙන බෑ කියනු ඇ

from GOSSIP NEWS https://ift.tt/3w6qqTR
via https://tamil244.blogspot.com/

No comments