රට පත්ව ඇති මුල්‍ය අර්බුධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පළමු වරට පාර්ලිමේන්තුව අමතමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ රටේ ආර්ථිකය විශාල අර්බුධයක් කරා යමින් සිටින බවයි. " අපි දැන් ඉදිරියේදී විදෙ
from GOSSIP NEWS https://ift.tt/3wQOUle
via https://tamil244.blogspot.com/
No comments