ලොව විශාලතම සහ බිහිසුණු මල

Share:
 අප විවිධාකාර මල් ගැන අහලා තියෙනවා වගේම ඒ ගොඩක් මල් හරිම සුවඳවත්. නමුත් ඒ සුවඳ, ලස්සන අස්සේ මල්වල බිහිසුණු බවත් හැංගිලා තිබෙන බව ඔබ දන්නවාද? ඉතින් අද ගෙන එන්නේ ලොව විශාලතම පුෂ්පය ගැනයි .  ඒ මල හඳුවන්නේ රැෆ්ලේශියා ආර්නෝල්ඩ් යන නමින්ය. ඉන්දුනීසියාවේ වැසි වනාන්තරවලින් හඳුනාගෙන ඇති මේ මල සෙ. මී. 106 ක් පමණ විශාල අතර බරින් 11 Kg වේ. විශේෂඥයින්ගේ පර්යේෂණවලට අනුව මෙම පුෂ්පය මාංශ භක්ෂක ශා

from GOSSIP NEWS https://ift.tt/35t8tDS
via https://tamil244.blogspot.com/

No comments