ඉංග‍්‍රීසි භාෂා නොදැනුම හේතුවෙන් තරුණ තරුණියන් බොහෝ දෙනෙක් රැකියා වලින් ඉවත් වී ඇති නිසා මෙය රැකියා වෙළද පොළ කෙරෙහිද බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසානවා. ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වා සිටියද, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමේ වැඩ සටහන ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බව ඒ මහතා වැඩ
from GOSSIP NEWS https://ift.tt/3dsp7rN
via https://tamil244.blogspot.com/
No comments