ඉසුරු - තරින්දි ආදරේ

Share:
අපේ රටේ දක්ෂ රංගන ශිල්පි යුවලක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ තරින්දී ප්‍රනාන්දු කියන්නේ. මේ දවස්වල රූපවාහිනිය තුල දකින්න ලැබෙන චරිතයක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. මොහුගේ තිරගත වු චිත්‍රපටයක් තමයි හුස්ම චිත්‍රපටය. ඒ චිත්‍රපටයට බොහෝ ප්‍රතිචාරද ලැබුණා. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගොඩක් ජනප්‍රිය වුණේ දකුණේ කතා විලාශය අනුකරණය කරන චරිතයක් රඟ පෑ නිසයි.  ඉසුරු රංගන ශිල්පියෙක්

from GOSSIP NEWS https://ift.tt/3cVKe5s
via https://tamil244.blogspot.com/

No comments