මමත් ආදරේ කරලා තියෙනවා

Share:
ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. සම්මාන උළෙලකදී හොඳම නිළිය සහ ජනප‍්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම එකවර දිනාගන්න ඇය සමත් වුණා. අතලොස්සක් රංගන ශිල්පිනියන් අතරට එක් වන්නත් ඉතාම කෙටිකලකින් ශලනිට හැකි වෙනවා. රංගන ශිල්පිනියක් ලෙස හැමෝගේම  ආදරේ දින්ගෙන ඉන්න ශලනි නිරූපිකාවක් වගේම වැඩසටහන් මෙහෙයවන්නියක්ද වනවා. ඒ විතරක් නෙවෙයි ශලනි කියන්නේ දක

from GOSSIP NEWS https://ift.tt/35U1XX5
via https://tamil244.blogspot.com/

No comments