උමාෂංකර් අද සිය දිවියේ සතරවන දශකය සම්පූර්ණ කරයි..1981 වර්ෂයේ ජූනි 25 දා ශ්‍රී ලංකාවේ කොලඹදී ශ්‍රී ලාංකික සිංහල මවකට සහ ඉන්දීය බ්‍රාහ්මණ පියෙකුට දාව උපන් ඈ ගැන අදවන විට ශ්‍රී ලංකාව තුළ නොදන්නෝ කවුරුන්ද ?? මන්ද සිංහල වචන එක දෙක අහුලමින් හදවතට කතා කල, සුන්දර සිනහවෙන් ඈ වටා එක් රොක්වන්නන් වැළඳගන්නා ඈ සදාකාලයටම අප හදවත් තුළ නතරව ඇති නිසා.. මේ ඈ ගැන කතා කරන මා ඇය හඳුනාගත්තේ අංජලිකා නිසා
from GOSSIP NEWS https://ift.tt/2U2vQ54
via https://tamil244.blogspot.com/
No comments