අපි සැවොම විවිධ මත්ස්‍යයින් පිළිබඳව අසා ඇති නමුත් අද ඔබට ගෙන එන්නේ ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති අතිශය දුර්ලභ රෝස පැහැ මඩුවෙකු පිළිබඳවයි. ලෝකයේ විශාලතම කොරල් පරය ලෙස සැලකෙන මහාබාධක කොරල් පරය අසලින් මෙම දුර්ලභ රෝස පැහැති මඩුවා හමු වී ඇත. මෙම අපූරු රෝස පැහැ මඩුවා පළමුව සොයාගෙන ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදී ය. කෙසේ වූවත් මෙම අපූරු සත්ත
from GOSSIP NEWS https://ift.tt/3qoNvA5
via https://tamil244.blogspot.com/
No comments