මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න -හිටපු ජනපති චන්ද්‍රිකා

Share:
1945 වසරේ ජූනි 29 වන දින උපත ලැබූ ඇය දෙවතාවක් සහ වැඩිම කාලයක් ජනපති ධුරය හෙබවූ අතර,මෙරට  ප්‍රථම විධායක ජනාධිපති වරියයි. හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ උපන් දිනය ඊයේ දිනට දී තිබුනා. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර විවහා වී සිටියේ මෙරට කාගේත් ජනාදරයට පාත්‍ර වූ කලාකරුවෙකු වූ විජය කුමාරතුංග සමගයි. ඇයගේ  උපන් දිනය වෙනුවෙන් ඇය සමාජ ඔස්සේ සටහනක් තබමින් සියලු දෙනාට ස්තුත

from GOSSIP NEWS https://ift.tt/3hhWG0V
via https://tamil244.blogspot.com/

No comments