ජපානයේ ටෝකියෝ නුවර ලබන මස ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිද්මයනුකුල ජිම්නාස්ටික් තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කිරීමට මෙල්කා ගිම්හානිද සිල්වා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ජිම්නාස්ටික් තරගයක් සදහා තරග කරන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි. 2003 වසරේදී උපත ලබන ඇය මේ වන විට වයස අවුරුදු 18 කි. කුඩා කල සිටම විශිෂ්ට දක්ෂතා
from GOSSIP NEWS https://ift.tt/3dotTH0
via https://tamil244.blogspot.com/
No comments