එක්සත් ජාතික පක්ෂය විසින් එම පක්ෂයට හිමී වී තිබූ මන්ත්‍රී ධූරයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නම් කලයුතු බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කළා. ඒ අනුව අදාළ නම මන්ත්‍රී රංගේ බණ්ඩාර විසින් පසුගිය බදාදා මැතිවරණ කොමිසම් සභාව වෙත භාරදෙනු ලැබුවා. අද දිනයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම් කරමින්
from GOSSIP NEWS https://ift.tt/35wNqjY
via https://tamil244.blogspot.com/
No comments