අපේ කලා ලෝකයට පායන ගොඩක් තරු කාලයක් යද්දී කලා ලෝකයෙන් ඉවත් වෙනවා. ඉතින් මේ විදියට හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සදමිනි කියන්නේ. ජාතික රුපවාහිනියේ විකාශනය වුණ ටෙලිනාට්‍ය වල ඇය රංගනයෙන් දායක වුණා. ඇය නිවේදිකාවක් විදියට කලා ලෝකයේ සේවය කරනවා. මේ දවස්වල රටේ තියෙන තත්වය එක්ක ඉෂාරා ගෙදරට වෙලා ඉන්නවලු. ඒ වගේම ඇය දැන් යුටියුබ් චැනල් එකක් කරගෙන යනවලු. ඒ වගේම ඉෂාරා ආයුර
from GOSSIP NEWS https://ift.tt/3vSwVJQ
via https://tamil244.blogspot.com/
No comments