වියලි කලාපයේ වන අලි දෙකීම සුලබ දසුනක් උවත්, ඝන වනාන්තරයක් වන සිංහරාජය වැනි තෙත් වනාන්තර වල තේ වතු අතරේ සැරිසරන සද්දන්තයින් සිටින බව ඔබ දන්නවද වර්තමානයේ ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ සද්දන්ත අවසන් පුරුක් දෙක වන්නේය , එහෙත් අවාසනාවකට මේ දෙදෙනාම පිරිමි සතුනි නිසාවෙන් සිංහරාජයේ සිටී වන සම්පත දෑසින් දුටු අවසන් පරම්පරාව අප විය හැක
from GOSSIP NEWS https://ift.tt/3vupg4c
via https://tamil244.blogspot.com/
No comments