මීටර් සීයෙන් ඔලිම්පික් යන්න යුපුල් සුදානම් 

Share:
ලබන මස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් මීටර් 100 තරග ඉසව්වෙන් තරග වැදීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශුර යුපුල් අබේකෝන් සුදුසුකම් ලබා තිබෙනවා. 

from GOSSIP NEWS https://ift.tt/3y1yOVY
via https://tamil244.blogspot.com/

No comments