අපේ රටේ ඉතා ජනප්‍රිය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි හෂිණි රසාංගා කියලා කියන්නේ. ඉතින් විවිධ ටෙලිනාට්‍යවල අහිංසක චරිත නිරූපණය කරමින් පුංචි තිරයේ අඬපු ඒ පුංචි කෙල්ල තාමත් අපි හැමෝටම මතකයි. ඉතින් මේ රංගන ශිල්පිනිය අලුතෙන්ම රංගනයට දායක වුනු ටෙලිනාට්‍ය තමයි තාදි කියලා කියන්නේ. ඉතින් ඒ නිර්මාණය තුළ සමන්ති ලෙස ඇය රංගනයේ යෙදෙනවා. ඉතින් එදා සුජාතාවක් වුණු ඇය අද පෙම්වතියක් වුණු හැටි ඇය අපි
from GOSSIP NEWS https://ift.tt/3zvHUMm
via https://tamil244.blogspot.com/
No comments