දිය මත ගමන්කළ හැකි මෝටර් රථයක් නිපදවයි

Share:
මේ පුවත වාර්තා වන්නේ ඊජිප්තුවෙන් 29 හැවිරිදි මිතුරන් තිදෙනෙකු එකතු වී අලංකාර මෝටරථයක්  නිර්මාණය කර තිබෙනවා එය ජලය මත පැද යා හැකි මෝටර් රථයකි.  මෙම රථය උපරිම පැයට කිලෝමීටර් 70 ක වේගයකින් ධාවනය කර හැකි අතර බිලූටූත් අති නවීන ශබ්ද විකාශන පහසුකම ඇති බවද සදහන් එමෙන්ම මෙහි පිටතින් මොටර් රථයක පෙනුමත් ඇතුලතින් ජෙට් යානයක පෙනුමක් ලබාගෙන ඇතිබවද සදහන්  මෙම රථ අලෙවිය සදහා සූදානම් වන අතර

from GOSSIP NEWS https://ift.tt/3devK0O
via https://tamil244.blogspot.com/

No comments