පුංචි තිරයේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියන්නේ. ටෙලිනාට්‍ය නිළියක් වගේම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසද අප හමුවට එන නිපුනිකා දැන් කලා ක්‍ෂේත්‍රයේ නිතර දකින්න නොලැබෙන චරිතයක්. කොහොම වුණත් නිපුනිකා කියන්නේ චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්. ඉතින් ඇය චරිත බාරගන්නා ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්.... "මම ලැබෙන හැම චරිතයක්ම බ
from GOSSIP NEWS https://ift.tt/3zPYcQf
via https://tamil244.blogspot.com/
No comments