හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනයකදී අමාත්‍ය වරයෙක් වශයෙන් දිව්රුම් දීමට නියමිත බව පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේවෙතත් එම පුවත අසත්‍ය පුවතක් බවටයි එතුමන්ගේ පුද්ගලික ලේකම් කියා සිටියේ. වැඩි දුරටත් එතුමන් සදහන් කර ඇත්තේ තමන්ට කිසිදු අයුරකින් අමාත්‍ය ධුරයක බලාපොරොත්තුවක් නැති බවත් කිසිදු ආකාරයකින් රජයෙන් එවැනි තනතුරක් හෝ ඉල්ලී
from GOSSIP NEWS https://ift.tt/3y2koVw
via https://tamil244.blogspot.com/
No comments