උතුරු කොරියානු නායකයා කෙට්ටු වීමෙන් එරට වැසියන් කනස්සල්ලේ 

Share:
උතුරු  කොරියානු නායක කිම් ජෝන් උන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් වීමේ පුවතක් වාර්තා වනවා. ඒ ඔහුගේ ශරීරය තිබුනට වඩා කෙට්ටු ස්භාවයටයි ඒ හේතුවෙන් එරට සියලු වැසියන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වනවා කිම් ජෝන් උන් එලෙස වෙනස් වි දැකීමද එරට වැසියන්ගේ හද කම්පා කරවන පුවතක් බවට එරට වැසියන් සදහන් කරන අතර පසුගිය  දින වල රුපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේදී එම වෙනස්කම දක්නට ලැබී තිබෙනවා.  කිම්ග

from GOSSIP NEWS https://ift.tt/3qwQAxP
via https://tamil244.blogspot.com/

No comments