සිංහල සිනමාව, ටෙලිනාට්‍යය වල වගේම ගායකයෙක් ලෙසද ආදරයට හා ජනප්‍රියත්වයට ලක් වුන දක්ශ ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. 1988 දි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ගොලු හදවත” චිත්‍රපටයෙන් ඔහු සිය රංගනයට පිවිසුනේය. ඒ වගේම ඔහු “රෙඩ් හාට්” සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු, යතුරුපුවරු වාදකයෙකු මෙන්ම ගායකයෙකු ලෙසද කටය
from GOSSIP NEWS https://ift.tt/3xmA7yu
via https://tamil244.blogspot.com/
No comments