ජන සභාගිත්වයෙන් තොරව කෙරෙන නෙත් ඵෆ්.එමි ශ්⁣වෙිත පුජා වැඩසටහන කෙරෙන ලංකාවෙි ප්‍රථම දාගැබ - ථුපාරාමය

Share:
" ස්තූප සහ ඒ ආශි‍්‍රත වූ ආරාම සංකීර්ණය හැඳින්වීම සඳහා ථූපාරාමය යන නාමය පුරාණ කාලයේ සිටම ව්‍යවහාරයට පත්වූයේ ය. මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟම අනුරාධපුරය ථෙරවාදී බෞද්ධ ශිෂ්ටාචාරයේ මධ්‍යස්ථානය බවට පත් වූයේ ය. අනුරාධපුරයේ මහාවිහාරය ථෙරවාදී බුදුසමයේ මධ්‍යස්ථානය වූයේ ය. මහමෙවුනා උයන දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේ

from GOSSIP NEWS https://ift.tt/2T0qoPS
via https://tamil244.blogspot.com/

No comments