පිතිකරුගේ හයේ පහරින් ඔහුගේම මෝටර් රථයේ වීදුරුවක් සුනුවිසුනු වෙයි

Share:
පන්දුවකට හයේ පහරක් එල්ල කිරීම සෑම පිතිකරුවෙකුගේම සිහිනයකි. නමුත් බ්‍රිතාන්‍ය ආධුනික ක්‍රිකට් ක්‍රීඩක අසීෆ් අලි පසුගිය සති අන්තයේ එල්ල කල හයේ පහරකින්  තම මෝටර් රථයේ පසුපස වීදුරුව  සුනුවිසුනු වී ගොස් තිබෙනවා. බටහිර යෝක්ෂයර් හි සන්ඩේ ලීග් ක්‍රියාවෙන් සෝවර්බි ශාන්ත පීටර්ස්ට එරෙහිව ඉලිංවර්ත් ශාන්ත මරියා ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් අලි දැවැන්ත හයේ පහරක

from GOSSIP NEWS https://ift.tt/3zVzLRJ
via https://tamil244.blogspot.com/

No comments