මේ වන විට ඉන්දියාවෙන් මතුව ඇති ‘ඩෙල්ටා ප්ලස්’ නමැති නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිරෙන මෙන්ම කොරෝනා මර්දන එන්නත්වලට පවා ආරක්ෂාව ලබා දිය නොහැකි ප‍්‍රභේදයක් බව මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත පවසා ඇත. දැනට
from GOSSIP NEWS https://ift.tt/3dcCSuA
via https://tamil244.blogspot.com/
No comments