පරණ යකඩ ගොඩක්ද, ජාතික වස්තුවක්ද ?

Share:
මේ කියන්න හදන්නෙ හදන්නෙ ගිලුනු නැවක් ගැන කතාවක්. නෑ නෑ, ඔයගොල්ලො හිතන එක ගැන නෙමෙයි. මාසෙකට විතර කලින් පමුනුගම වෙරලට ඔබ්බෙන් මුහුදේදී ගිනිගෙන විනාශ වෙලා මුහුදේ ගිලීගිය MV X-Press Pearl කියන නැව ගැන නෙවෙයි. මේක වෙන එකක්. මේ කියන නැවේ නම "තර්මොපලී සියෙරා" (MV Thermopylae Sierra). ඒක සයිප්‍රස් රාජ්‍යයේ ලියාපදිචි කරන ලද, එම රටේම සමාගමක් වූ ස්කාර්ලට් නාවික සමාගමට (Scarlet Shipping

from GOSSIP NEWS https://ift.tt/3d5pCaW
via https://tamil244.blogspot.com/

No comments