ශ‍්‍රී ලංකාවේ සියළුම ණය ගෙවා දමා දියුණු කරන්න අපිට පුලුවන් - දෙමළ ඩයස්පෝරාවේ සාමාජික නිමලන් විශ්වනාදන්

Share:
දෙමළ ඩයස්පෝරාවේ සාමාජික නිමලන් විශ්වනාදන් ප්‍රසිද්ධ Youtube නලිකවක්  සමඟ පැවති සාකච්චවකදී කියා සිටියේ විදේශ ණය සියල්ල ගෙවා දමා ශ්‍රී ලංකාව දියුණු කිරීමට තම සංවිධානයට හැකියාව තිබෙන බවයි. උතුරු නැගෙනහිර දේශපාලන නායකයින් කිසිම වැඩක් නොකරන බවත් තමන්ගේ පක්ෂය ලියා පදින්චි නොකිරීමට මැතිවරණ කොමිසමට දෙමල ජාතික සන්ධානයේ බලපෑම එල්ල වූ බවත් ඔහු පවසනවා. තවද පිල්ලෙයාන් විසින් ඔහුව පැහැර ගෙන ගොස්

from GOSSIP NEWS https://ift.tt/2SbhPBj
via https://tamil244.blogspot.com/

No comments