ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිනීමට රජය අවසර නොදෙන ලකුණු

Share:
ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් විකිණීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යෝජනාවට අවසර නොදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ පවතින කොවිඩ් වසංගතය හමුවේ මාර්ගගත ක්‍රමයට මත්පැන් විකිණීම සඳහා අවසර නොදෙන ලෙස පාර්ශ්ව කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීම් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මේ අතර ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අග්‍රාමාත්‍ය

from GOSSIP NEWS https://ift.tt/3vHoukF
via https://tamil244.blogspot.com/

No comments